එකදිගට හිටගෙන හිටියොත් සයිටිකා හැදෙන්න පුළුවන්

views 2017-05-05 01:42:00 Health_New

 නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහලේ
වෛද්‍ය නිළධාරිනී
සන්ධ්‍යා හල්ලල

වාත දෝෂය මුල්කරගෙන ඇතිවන රෝග තත්ත්වයක් වන :සයිටිකා- රෝගය පිළිබඳව පසුගිය සතියෙන් ඔබ දැනුවත් කළේ රෝගයෙන් වැළකීමට අවැසි තෙරතුරු ද ඉදිරිපත් කරමිනිග ගමන් විලාසයේ ඇතිවන වෙනස නම් ගිජු ලිහිණියෙකුගේ ගමන් විලාසයට සමාන වන බවත්ල එය මේ රෝගයේ ලක්ෂණයක් ද වන බවත් ඔබ දැනුවත් වුණාග ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ රෝගී තත්ත්වයට මුහුණ දුන් අයට ප්‍රතිකාර අත්‍යවශ්‍යයිග ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්දරෑ අද විමසා බලමුග

රෝගයකට හේතුවන කාරණාවලින් බැහැරවීම කළ හැකි නම් නීරෝගීමත් හා පී‍්‍රතිමත් ජිවිතයකට මඟ පෑදෙන බව ආයුර්වේදයේ උගන්වා ඇතග එලෙසටම අධික ව්‍යායාමල එක දිගට හිටගෙන සිටීමල උෂ්ණ හෝ ශීතාධික ආහාර නිතර ගැනීමල හා එකම ඉරියව්වෙන් වැඩිපුර සිටීම වැනි සයිටිකා රෝගයට හේතුවන කාරණාවලින් බැහැරවීමත් කළ හැකි නම් මෙම රෝගයෙන් ඉවත් වී සිටිය හැකි වෙනවාග

සයිටිකා රෝගයට ප්‍රතිකාර

මේ සඳහා ප්‍රතිකාර කිරීම දෙආකාර වෙනවාග

1ගබාහිර

2ගඅභ්‍යන්තර

මුලිකවම මෙම රෝගයට හේතුවන වාත දෝෂය සමනය කිරීමට ප්‍රතිකර්ම කළ යුතුයිග බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම දෙකේ දීම ශෝධනල ශමනල තර්පණ යන මුල ධර්මවලට අනුව ප්‍රතිකාර කළ යුතු වෙනවාග විවිධ ක්ෂාය වර්ග හා ඖෂධ වර්ග මේ සඳහා යොදා ගනු ලබයිග පසුව ස්නේහග ස්වේද ක්‍රම බාහිර වශයෙන් සිදු කරයිග මෙහිදී වෛද්‍යවරයාගේ නිගමනය හා තීරණය මත මෙම ක්‍රියාදාමයන් සිදු කළ යුතුයිග එමෙන්ම කොන්ද ප්‍රදේශයට ර්‍ණකටී වස්තිය” හා තෙල් වර්ග පිචු යෙදීම ද සිදු කරයිග

මෙම රෝගයේදී නේවාසික වී ප්‍රතිකාර කිරීම තුළින් යහපත් ප්‍රථිපල ලබාගත හැකියිග

බාහිර ප්‍රතිකාර

ශෝධනල ශමනල තර්පණ යන මුලධර්මයන්ට අනුව කෙරෙන ප්‍රතිකාරයේ දී තෛල අභ්‍යංගය :තෙල් ගැල්වීම- සිදු කරයිග මේ සඳහා වාත සමන තෛල වර්ග භාවිතා කරයිග නිර්ගුණ්ඩිල පිණ්ඩ හා නාරායන ආදී තෙල් වර්ග යොදා ගැනේග පසුව ස්වේද කර්ම සිදු කරයිග මෙහිදී වැඩිපුරම සිදු කරන්නේ නාඩි ස්වේදයයිග නිකල පාවට්ටා බෙහෙත් එඬරු ආදී වාත සමන ඖෂධීය ශාක පත්‍ර තම්බා ගත් වාෂ්පය ඇල්ලීමක් සිදු කරනවාග අදාළ ප්‍රදේශයට ඇල්ලීමට වාෂ්ප බට භාවිතා කරනවාග මෙය නාඩි ස්වේදයයිග

එසේම ඖෂධීය ශාක පත්‍ර කොටා සාදාගත් පොට්ටනි තම්බා තැවීමල ඇටවර්ග දැමු පොට්ටනිල වැලි පොට්ටනි ආදියෙන් තැවීම ද සිදු කෙරෙනවාග එසේම ස්වේද පෙට්ටියේ :අවශ්‍ය නම් පමණක්- ස්වේදය ලබාදීම ද වෛද්‍ය නිර්දේශය අනුව සිදු කරනවාග

බාහිරව ආලේප ගැල්වීමේදී වල් ඇඹරැල්ලාල දසාංගලේපය ආදිය යොදා ගැනෙනවාග

අභ්‍යන්තර ප්‍රතිකාර

ශෝධනල ශමනල තර්පණ යන ක්‍රම භාවිතය මෙහි දී ද භාවිත වේග වැඩිපුර ම ඖෂධ පිණිස ගනු ලබන්නේ කෂාය සඳහා අරළුල සෙනෙහෙකොළල හීන් අරත්තල තිරස්තවාලු බෙහෙත් එඬරුල දැත්ත ආදී වූ ඖෂධීය පැලෑටියග

අනෙකුත් ඖෂධවලින් දසමුලාරිෂ්ටයල බල අරිෂ්ටය භාවිතා කරයිග මේවා භාවිතා කරනුයේ ඒ ඒ රෝගියාට අනුකූලවයිග රෝගී තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවාග

විශේෂයෙන් අවසානයේදී රස ඖෂධ භාවිතා කෙරේග

එසේම ඊට අනුරූපව ගුලි වර්ගල කල්ක වර්ගල චුර්ණ වර්ග රෝගියාට දීමට යොදා ගැනෙනවාග

ප්‍රතිකාර පද්ධතිය අවසානයේදී විශේෂ ප්‍රතිකාරයක් ලෙස පංච කර්මවලින් වස්ති කර්මය සිදුකරනවාග මෙහිදී මුළුමනින්ම වාත දෝෂය බැහැර කිරීමට හා සුවපත්භාවය ලබාගැනීමට හැකි වෙයිග

ආහාර හා විහරණ රටා

බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම කරන කාලය තුළ ආහාරවල හා විහරන රටාව නිසි පිළිවෙත්වලට අනුකූලව කළ යුතුයිග පත්‍යා අපත්‍ය ආහාර රටාවකට හුරු වීම වැදගත් වේග ඔබගේ ආහාරය මේ කාලය තුළ දී වෛද්‍යවරයාගේ උපදෙස් මතම සිදු විය යුතුයිග ඉන් බැහැර වුවහොත් නිසි ප්‍රතිකර්මය ඔබට නොලැබෙනු ඇතග

වාත කෝප කරන ආහාරපාන නොගත යුතු බව සලකන්නග උදා - මෑ කරල්ල වම්බටුල ගෝවා සහ කොස් ආදියයිග

රෝගයෙන් වැළැකීමට නම්

ෆ සිරුරේ පවත්නා ඉරියව් ගැන සැලිකිලිමත් වීම

ෆ නිවැරදි ඉරියව් භාවිතය

ෆ එකම ඉරියව්ව වැඩිපුර වෙලා සිටීමෙන් වලකින්නග

ෆ එකම ඉරියව්වේ නොසිට ඉරියව් වෙනස් කිරීම කළ යුතුයිග

ෆ දුර ගමන් නිතර පයින් යාමල වැඩිවේලාවක් හිටගෙන සිටීමෙන් වලකින්නග

ෆ එම ඉරියව්ව වෙනස් කිරීම හෝ අතරතුර විවේකයක් ලබාගැනීම කළ යුතුයිග

ෆ අධික බර ඉසිලීමල අධික ව්‍යායාම එක දිගට නොකිරීම

ෆ මානසික සතුටින් සිටීම හා සුව නින්දක් ලබාගැනීම වැදගත් වේග

ස්වර්ණා ආරියවංශ

curtesy :dinamina.lk

​සිංහල ලිපි

  • හිස්හොරිදරෑ පොතුකබරද?[

    2017-07-27 11:30:00 Views 26 Read More...

    ඇතැමකුට සමේ යම් යම් ආසාදනල සමේ රෝග ආදිය ඇතිවන අතර සමේ ආසාදනවලට බැක්ටීරියාල දිලීරල පුස් යනාදිය හේතු වේග ඊට අමතරව සමේ රෝග කාණ්ඩයට ඇතුළත් නොවන අතර ආසාදන හා සමානව අනිවාර්යෙන් සමේ රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතු වේ

  • පොල්තෙල් ආහාරයට ගැනිමෙන් කොලෙස්ටරෝල් වැඩිවෙනවා

    2017-07-26 09:31:00 Views 37 Read More...

    හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම :ස්ථුලතාවල දුම්පානය ව්‍යායාම නොගැනීමල අධි රුධිර පීඩනය ආදීය- සහිත අය

  • කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාදරෑ

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවාග උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියිග ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවාග ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයිග බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්ල ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන
  • කෘමිනාශක එළවළු පිරිසිදු කරගත යුතු ආකාරය

    එදිනෙදා ජීවිතයේදී අපි පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය අතර එළවළු සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එළවළු වූ කලී බෝ නොවන රෝග මෙන්ම හෘද රෝග,
  • ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා

    දරුණු ලෙස පවතින ගැස්ට්‍රික් රෝග අවස්ථාවේ බඩවැලේ තුවාල සුව කිරීමට කෝමාරිකා මදය සුරා ක්‍රීම් කර බීම සුදුසුයි
  • අවුරුදු 50ට වැඩි ද?

    අද සුලභව පවතින දියවැඩියාවල හෘදයාබාධල අංශභාගය :ආඝාතය-ල අධික රුධිර පීඩනයල පිළිකා ආදී බෝ නොවන රෝග වලින් බේරී සිටීමට මෙම ඉලක්ක ඉතා වැදගත්යග පහත ඉලක්ක වැඩිහිටියන් දැනුවත්වීම වැදගත් වේ
  • Mobile phone  නිසා මොළයේ ධාරිතාවේ අඩුවක්

    ජංගම දුරකථ පාවිච්චිකරන 800 ක් මෙම අධ්‍යනය සඳහා යොදා ගනු ලැබූ අතර මොළය වෙහෙස වන ක්‍රිඩාවක යෙදෙන විටෙකදී ජංගම දුරකතනය පාවිච්චි නොකර එය තමා ළඟම

සතියේ ලග්න පලාපල