ඩයබිටික් කෝමා එකක් හැදුනොත් මොකද කරන්නේ?

views 2017-05-03 02:59:00 Health_New

 රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ
පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
රේණුකා ජයතිස්ස

මෙය දියවැඩියා රෝගීන් අතර දැකිය හැකි සුලබ තත්ත්වයක් ලෙස අධි හා අඩු රුධිරගත සීනි මට්ටම දැකගත හැකිවේග මෙම රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඕනෑම අවස්ථාවක අඩු හෝ වැඩි වීමේ හැකියාවක් පවතීග එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවීමේ හැකියාවක්ද පවතීග එම නිසා මෙම තත්ත්වයට වහා ප්‍රතිචාර දක්වා රෝගියා එම තත්ත්වයෙන් මුදාගැනිම අවශ්‍ය වේග

රුධිරයේ සීනි මට්ටම අඩුවීමට හේතුව

ෆ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස කායික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමයන්හි නිරත වන විටල

ෆ නිසි වේලාවට ආහාර නොගත් විට හෝ අඩුවෙන් ආහාර ගත් විටල

ෆ ඖෂධ වැඩි වශයෙන් අනවශ්‍ය ලෙස ලබා ගත් විට

ෆ මත්පැන් පානය කළ අවස්ථාවේදී

රුධිරයේ සීනි මට්ටම අඩු වීම හඳුනාගත හැකි ලක්ෂණ ආරම්භක අවදියේදී

ෆ වෙව්ලීම

ෆ කලබලවීම

ෆ වහා කිපීම

ෆ ව්‍යාකූල බව

ෆ හෘද ස්පන්දනය වේගවත් වීම

ෆ දහඩිය දැමීම

හයිපොග්ලයිසීමියා ගැන ඔබ දන්නවාදරෑ

රුධිරයේ සීනි මට්ටම ලීටරකට මිලිමෝල් 4 වඩා අඩුවීම හයිපොග්ලයිසීමියා ලෙස හැඳින්වේග

රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවිය හැකියග එම නිසා මෙම තත්ත්වයෙන් නිවැරදි ලෙස ප්‍රවේසම් වීම වැදගත් වේග

මෙහිදී නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් යුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීම හෝ පානය කිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකග

රෝග ලක්ෂණ

ෆ හිසරදය

ෆ දිව හා දෙතොල් හිරි වැටීම

ෆ කුසගින්න

ෆ අවේගශීලි බව

ෆ පෙනීම අපහැදිලිවීම

තව දුරටත් රුධිරයේ සීනි මට්ටම පහළ යාමේදී තම ක්‍රියාකාරකම් පවා කර ගැනීමට නොහැකිවී අවසානයේදී සිහි නැතිවීම පවා සිදුවිය හැකියිග

වහාම ක්‍රියාත්මකවන්න

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කර ගන්නග එලෙස පරීක්ෂා කර ගත හැකි ක්‍රමයක් නොමැති නම් රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඒ සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන්නග

පහත දක්වා ඇති ප්‍රමාණයන්ගෙන් ක්ෂණිකව සිරුරට උරා ගන්නා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ආහාරයට හෝ බීමට ගන්නග

ග්ලූකෝස් තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01ක්ල නැත්නම් ග්ලූකෝස් පෙති 01ක්

ජලයේ දිය කරන ලද සීනි තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01ක්

සිසිල් බීම හෝ පලතුරු යුෂ කෝප්ප 01ක්

මී පැණි තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01 ක්

මිනිත්තු 10 - 15 කින් අනතුරුව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගන්නග එවිටද රුධිරයේ සීනි මට්ටම අඩු නම්ල

ඉහත ක්‍රියාකාරකම් නැවත සිදු කරන්නග

ඔබේ ඊළඟ ආහාර වේල තවත් පැයකට වඩා ප්‍රමාද වේ නම් හෝ යම් ක්‍රියාකාරකමක නිරත වීමට සිදුවේ නම් ආහාර මාර්ගෝපදේශන ඔබේ වර්ණ කලාපයට අනුව වන ආහාර සැලැස්ම යටතේ වන සුළු ආහාරයක් ලබා ගන්නග

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්නග

රුධිරයේ සීනි මට්ටම වැඩිවීම

ආහාරල ව්‍යායාම හා ඖෂධ යනාදියේ අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධි රුධිරගත සීනි මට්ටම ඇතිවිය හැකියග එසේම රෝගී තත්ත්වයක් හෝ ශාරීරික ආතතිය නිසා හෝ රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකියග

රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා ඇතිවන රෝග ලක්ෂණ

ෆ පිපාසය

ෆ මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම

ෆ වීඩාව

අනුගමනය කළ හැකි පියවර

ෆ ඖෂධ හෝ ඉන්සියුලීන් ලබා ගැනීම

ෆ ආහාර සැලසුම හැඩගස්වා ගැනීම

ෆ කායික ක්‍රියාකාරකම් වැඩිකර ගැනීම යනාදිය වේග

ෆ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න

curtesy :dinamina.lk


​සිංහල ලිපි

  • හිස්හොරිදරෑ පොතුකබරද?[

    2017-07-27 11:30:00 Views 26 Read More...

    ඇතැමකුට සමේ යම් යම් ආසාදනල සමේ රෝග ආදිය ඇතිවන අතර සමේ ආසාදනවලට බැක්ටීරියාල දිලීරල පුස් යනාදිය හේතු වේග ඊට අමතරව සමේ රෝග කාණ්ඩයට ඇතුළත් නොවන අතර ආසාදන හා සමානව අනිවාර්යෙන් සමේ රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතු වේ

  • පොල්තෙල් ආහාරයට ගැනිමෙන් කොලෙස්ටරෝල් වැඩිවෙනවා

    2017-07-26 09:31:00 Views 37 Read More...

    හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම :ස්ථුලතාවල දුම්පානය ව්‍යායාම නොගැනීමල අධි රුධිර පීඩනය ආදීය- සහිත අය

  • කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාදරෑ

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවාග උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියිග ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවාග ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයිග බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්ල ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන
  • කෘමිනාශක එළවළු පිරිසිදු කරගත යුතු ආකාරය

    එදිනෙදා ජීවිතයේදී අපි පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය අතර එළවළු සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එළවළු වූ කලී බෝ නොවන රෝග මෙන්ම හෘද රෝග,
  • ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා

    දරුණු ලෙස පවතින ගැස්ට්‍රික් රෝග අවස්ථාවේ බඩවැලේ තුවාල සුව කිරීමට කෝමාරිකා මදය සුරා ක්‍රීම් කර බීම සුදුසුයි
  • අවුරුදු 50ට වැඩි ද?

    අද සුලභව පවතින දියවැඩියාවල හෘදයාබාධල අංශභාගය :ආඝාතය-ල අධික රුධිර පීඩනයල පිළිකා ආදී බෝ නොවන රෝග වලින් බේරී සිටීමට මෙම ඉලක්ක ඉතා වැදගත්යග පහත ඉලක්ක වැඩිහිටියන් දැනුවත්වීම වැදගත් වේ
  • Mobile phone  නිසා මොළයේ ධාරිතාවේ අඩුවක්

    ජංගම දුරකථ පාවිච්චිකරන 800 ක් මෙම අධ්‍යනය සඳහා යොදා ගනු ලැබූ අතර මොළය වෙහෙස වන ක්‍රිඩාවක යෙදෙන විටෙකදී ජංගම දුරකතනය පාවිච්චි නොකර එය තමා ළඟම

සතියේ ලග්න පලාපල