ස්වසන රෝග සඳහා කළයුතු භෞතචිකිත්සක ප්‍රතිකාර

views 2017-03-20 02:20:00 Health_New

 රිඡ්වේ ළමා රෝහලේ භෞතචිකිත්සකවේදී
ශ්‍රී ලංකා භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති
ආචාර්ය ජාලිය උඩුවැල්ල

ශ්වසන රෝග යනු ශ්වාස නාළ පද්ධතිය සම්බන්ධ රෝග වේග මෙම රෝග සඳහා හේතු බොහෝයග මෙම රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසයක්ල බැක්ටීරයාවක් විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළු වීමයිග දූවිලි ආඝ්‍රාණ වීමෙන් ද මේවා ශරීරයට ඇතුළු වේගග තවද රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට ශරීරගත විය හැකග ශ්වසන රෝග සාදන බැක්ටීරියා කිහිපයකට උදාහරණ නම් නියුමෝකොකස් නියුමෝනියේ සහ ස්ට්‍රෙප්ටොකොකස් පෙන්වා දිය හැකග එමෙන්ම නොයෙකුත් රසායනික ද්‍රව්‍ය විෂ වායු නිසාද ශ්වසන රෝග ඇති වේග තවද අසාත්මිකතා නිසාද මෙම රෝග ඇති වේග

තවත් මෙවැනිම රෝගවලට ප්‍රධාන හේතුවක් වන්නේ සමහර රෝගීන් නොයෙකුත් අනතුරුවලට මුහුණ දී එකතැන්වී සිටීමයිග එනම් අංශභාගය වැනි රෝගවලදීත්ල කැඩුම් බිදුම් වලට ලක් වූ අවස්තාවලදිත්ල නොයෙකුත් ශල්‍යකර්ම වලට මුහුණ දී ඇති අවස්ථාවලදීත්ල නොයෙකුත් ශල්‍යකර්ම වලට මුහුණ දී ඇති අවස්ථාවලදීත් රෝගීන් එක්තැන් වී සිටීම නිසා ශ්වසන රෝග ඇතිවිය හැකග සමහර අවස්ථාවල ශ්වසන පද්ධතියේ ඇති අර්බුද :ඊභථධභප- නිසාදල ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසා ද මෙය ඇතිවිය හැකග

එසේම මානසික හේතුද මේ සඳහා බලපායිග බහුලව දක්නට ලැබෙන ශ්වස රෝග කීපයක් නම් නියුමෝනියාල බ්‍රොන්කයිටීස්ල බ්‍රොන්කියෝලයිටිස් ඇදුමල බ්‍රොන්කියෙක්ටේසිස්ල ප්ලූරල් එෆියුෂන් සහ පෙණහලු හැකිලීම යනාදිය පෙන්වා දිය හැකග

වැළඳී ඇති රෝගය අනුව රෝග ලක්ෂණ විවිධ වේග එමෙන්ම ප්‍රතිකාර ද විවිධයග මෙම රෝගවල රෝග ලක්ෂණ ලෙස වියළි හෝ බුරුල් කැස්සල හතිය නැතහොත් මහන්සියල හුස්ම ගැනීමේදී ඇතිවන පපුවේ වේදනාවල උණල වමනයල කෑම අරුචියල බඩේ වේදනාවල හිසේ කැක්කුම හැඳින්විය හැකග

මෙම රෝග සඳහා ප්‍රතිකාර මෙන්ම භෞතචිකිත්සක ප්‍රතිකාර ද අත්‍යවශ්‍ය වේග භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස පොස්චරල් ඩ්‍රෙනේජ් :ර්‍ථධඵබභපචත ඤපචඪදචඨඥ- ක්‍රමය ඉතා වැදගත් වේග එනම් රෝගියා විවිධ ඉරියව්වල තබා ගුරුත්වාකර්ෂණය උපයෝගි කර ගනිමින් හා අතින් තට්ටු කරමින් සෙම ඉවත් කිරිමේ ක්‍රමයයිග

රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිබෙන ස්ථානය අනුව වෙනස් වේග උදාහරණයක් ලෙස රෝගියාගේ දකුණු හෝ වම් පෙනහැල්ලේ යට ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා මුනින් අතට හරවා බඩ යටින් කොට්ට කීපයක් තබා හිස පහතට වැටෙන සේ තබමින් රෝගියාගේ පිටට තට්ටු කළ යුතුයග දකුණු පෙනහැල්ලේ මැද ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියාගේ දකුණු අත පැත්ත ඉහළට දිස්වෙන ලෙස පැත්තට හරවා බඩ යටින් කොට්ටයක් තබා පපුවේ මැද කොටසට සහ පිටේ මැද කොටසට තට්ටු කරමින් සෙම ඉවත් කර ගත හැකග

එමෙන්ම දකුණු හෝ වම් පෙනහලුවල ඉහළ ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා උඩුබැලි අතට තබා පපුවට තට්ටු කරමින් කැස්ස ඇති කරවීමෙන් රෝගියාගේ සෙම ඉවත් කරගත හැකග

මෙම ප්‍රතිකාරවලට පෙර සමහර රෝගින්ට ජල වාෂ්ප ආඝ්‍රාණය හෝ නිබියුලයිසර් ප්‍රතිකාරය ද කරනු ලබයිග මෙය වෛද්‍ය නිර්දේශ අනුව සිදු කරයිග

භෞත චිකිත්සක ප්‍රතිකාර ලෙස මෙම රෝග සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාම ද වැදගත් වේග අවධාරණය කළ යුතු වැදගත්කම කාරණාව වන්නේ අද අප රටේ බහුලව දක්නට ලැබෙන ඇදුම රෝග තත්ත්වය ද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් පාලනය කරගත හැකි වීමයිග ඔවුන් සඳහා සුදුසු ව්‍යායාමයක් නම් ගැඹුරට හුස්ම ගෙන එය හැකි තරම් දරා සිට මුඛයෙන් එක්වර පිඹ හුස්ම පිට කිරීමයිග මෙහිදී ශ්වසන මාර්ගය පළලු් වේග ඇදුම රෝගීන්ගේ ශ්වසන පේශිවල දරදඬු භාවය නිසා ඒවා සිහින් වී ඇතග

ශ්වසන පේශි සංකෝචනය මඟින් අපේ හුස්ම ගැනීම සිදුවන අතර ශ්වසන පේශි ඉහිල් වීම මඟින් ප්‍රශ්වාසය සිදු වේග ශ්වසන මාර්ගය සෑදී ඇති බ්‍රොන්කියල් පේශියේ දරදඬු භාවය බ්‍රොන්කොස්පැස්ම් :ඕපධදජඩධඵනචඵථ- ලෙස හැඳින්වේග

මෙම රෝගීන්ගේ ශ්වසන බ්‍රොන්කියල් පේශිය හරියාකාරව ඉහිල් නොවන නිසා ප්‍රශ්වාසය නිවැරදිව සිදු නොවේග ඒ නිසා ආශ්වාස කිරීම තුළින් ඇතුළට ගන්නා වාතය ප්‍රශ්වාස මඟින් සියල්ල පිට කිරීමට රෝගියා අපොහොසත් වේග

එවිට පෙනහලු තුළ රැඳෙන වාතය :ඤඥචඤ ඵනචජඥ චඪප- වැඩි වේග මේ තුළ කාබන්ඩයොක්සයිඩ් :ඛ්ර්‍ණ2- බහුල වේග

තවත් කොටසක් ලබන සතියේගගග

.රාත්‍රියේදී ඇතිවන කැස්සට භෞතචිකිත්සක ප්‍රතිකර්ම.

curtesy :dinamina.lk


​සිංහල ලිපි

  • සමේ රෝග

    2017-09-22 09:48:00 Views 25 Read More...

    බෙහෙත් වට්ටෝරු ලියාදීමෙන් බැහැරව තම්බා පිලියෙලකළ කෂාය වර්ග බෝතල් ලෙසම අප ලබා දෙනවා.

  • ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු

    2017-09-21 09:38:00 Views 25 Read More...

    වයිරස් ආසාදන (කම්මුල්ගාය, පැපොල) නිසා ස්නායුවට හානි සිදු වේ. මෙවැනි අය sensorineural loss  අයත් වන්නේ ස්නායු දුර්වලවීමෙන් ඇතිවන ශ්‍රවණ දුර්වලතා කාණ්ඩයටය.

  • තයිරොයිඩයට හැදෙන වෙන පිළිකා මොනවද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අනෙක්‌ තයිරොයිඩ් පිළිකාවලට පොදු රෝග ලක්‍ෂණ, එනම් ගෙල ඉදිරිපස ගෙඩියක්‌ හට ගැනීම, ස්‌වරභංගය හෙවත් හරි හැටි කතා කර ගන්නට බැරි වීම,
  • පලතුරු ගුණ

    රෝග සමනය සහ රෝග බෝවීමේ ප්‍රවනතාවය සඳහා මෙවන් ඔසු වර්ග භාවිතය හැර රෝග බෝවී ව්‍යාප්ත වූ පසු කෝටි ගණන් මුදල් කන්දරාවක්‌ වැය කර ප්‍රතිඵල නොලබා බෙහෙත් යෙදීමෙන් ඵලක්‌ නොමැත
  • පොඩ්ඩක් බොන අයට දියවැඩියා අවදානම අඩුයි

    නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි
  • මුත්‍රාවල ගල් පිත්තාශයේ ගල් වලක්වා ගන්නේ කෙසේද?

    ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හීදී රැුකියාවක් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප‍්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිලියෙල කළ කෂාය වර්ග
  • බටර් අහිතකර නෑ

    බටර් ආහාරයට ගැනීමෙන් දෙවැනි වර්ගයේ දියාවැඩියා රෝගය ඇතිවීමේ අවදානම සියයට 4කින් අඩු කරන බව ද මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත

සතියේ ලග්න පලාපල