කොණ්ඩය ඉක්මණින් වවමු

අපේ ගොඩක් අය ඉක්මණින් කොණ්ඩය වවාගන්න කැමතියිග ඒ අතරෙ සමහර අයගෙ විවිධ හේතු නිසා කොණ්ඩය යනවාල සමහරුන්ගෙන් තට්ටෙත් පෑදිලාග ඉතිං ඔය අතරෙ ඉක්මණින් කොණ්ඩය වවාගන්න පුලුවන් නිවැරදිම ක්‍රම කිහිපයක් තමයි අද අපි කියලා දෙන්න යන්නෙග
1ග කොණ්ඩයට නිසිලෙස සත්කාර කරන්න
Hot oil massage එකක් දෙන්නග
අපේ කොණ්ඩය වැවෙන්න පටන්ගන්නෙ කේශමූල වලින්ල ඒ නිසා අපගේ ශීර්ෂචර්මයට හා කේශමූල වලට නිසි සත්කාර කිරීම වැදගත්ග ඉතින් හොඳ hot oil massage එකකට පුලුවන් ඔබගේ කොණ්ඩය වැවීම වේගවත් කරන්නග ඔලිව් ඔයිල්ල පොල්තෙල් සහ ආගන් ඔයිල් එකට මිශ්‍රකර මදක් රත්කරගන්නග ඉන්පසු හිසට යොදා විනාඩි 5-10 පමණ ප්ිි්ටැ කරන්නල ඉන්පසු තවත් විනාඩි 30ක් පමණ තෙල් කොණ්ඩයට උරාගන්නා තෙක් තබන්නග ඉන්පසු උණුවතුරෙන් සෝදාහරින්නග
ඇපල් සයිඩර් විනාකිරි වලින් කොණ්ඩය සෝදන්න
මේක හොඳ ප්රතිකාරයක්ග ඇපල් සයිඩර් විනාකිරි වලට පුලුවන් කේශමූල උත්තේජනය කරන්නග සෑම ස්නානය කරන අවස්ථාවකම ෂැම්පු දමා කොණ්ඩය සේදූ පසු මෙම විනාකිර ස්ප්‍රේ කර විනාඩි 2ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්නග
Deep conditioner use කරන්නග
හානිවූ හෝ පළුදුවූ කොණ්ඩයට බැහැ සෞඛ්‍ය සම්පන්න කොණ්ඩයක් වවන්නග Deep conditioner එකකට පුලුවන් ඔබගේ hair follicles repair කර කොණ්ඩය හොඳින් වවන්නග මුලින්ම ඔබගේ කොණ්ඩයට ගැළපෙන conditioner එකක් තෝරාගන්නග කදබාසඑසදබැර දමා විනාඩි 20-30ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්නග
බිත්තර සාරය සහ කෝමාරිකා යුශ මිශ්‍ර කර ආලේප කරන්න
සියවස් ගණනක් කොණ්ඩය සඳහා භාවිතා කරපු ස්වාභාවික ඔසුවක් තමයි බිත්ත්ර සාරය සහ කෝමාරිකා යුෂග ඒම සාරයට පුලුවන් කේශමූල උත්තේජනය කරන්නග මිශ්‍රණය හිස ගල්වා විනාඩි 15-20 පමණ තබන්නග ඉන්පසු සිසිල් වතුරෙන් සෝදා සිසිල් පවනේ වේලෙන්නට හරින්නග
රතු ළුෑණු වතුරෙන් සෝදන්න
රතු ළුෑණු කපා උණු වතුරෙන් විනාඩි 10-15 තම්බාගන්නග ඉන්පසු එම තැම්බූ වතුර නිවෙන්නට හැර හිස ආලේප කරන්නග රතු ළුෑණු වල අඩංගු පෝෂණය කොණ්ඩය වැවීම ඉක්මණ් කරනවා වගේම කොණ්ඩය ියසබැ කරනවාග ආලේපය සිසිල් වතුරෙන් සෝදා සිසිල් පවනේ වේලන්නග බය වෙන්න එපා ළුෑණු ගඳ එන්නෙ නෑග
2ග Lifestyle එක වෙනස් කරන්න
කොණ්ඩය පීරන්න
කොණ්ඩය හොඳින් පීරීමත් කොණ්ඩය වැවීමට උදව් වනවාග මොකද කෙස්ගස් එකට සිරවී අපි කොණ්ඩයට දෙන පෝෂණය නිසිලෙස නොයාම මේ නිසා ක්‍රමවත් වෙනවානේග කෙසේවෙතත් කොණ්ඩය පීරිය යුත්තේ දවසට දෙපාරයිග පමණට වඩා කොණ්ඩය පීරීම කොණ්ඩය ඇදීමෙන් කොණ්ඩය හානිවේග ඒවගේම තෙත් කොණ්ඩය පීරන්නත් එපාල මොකද තෙත කොණ්ඩය බිඳෙන සුලුයිග
Hot tools සහ chemicals භාවිතයෙන් වළකින්න
Blow dryers and flat irons වැනි hot tools සහ hair dyes and relaxers වැනි chemicals නිසා කොණ්ඩය හානිවනවාග ඒ විතරක් නෙවෙයි කොණ්ඩයට මුඩු හා උදාසීන පෙනුමක් ගෙන එනවාග එවිට කිසිසේත්ම කොණ්ඩය වැවීම ක්‍රමවත්ව සිදුවන්නේ නෑග සැමවිටම ස්වාභාවික පවනෙන් කොණ්ඩය වේලන්නග
ස්නානය කරන කාලසටහන වෙනස් කරන්න
අපි දිනපතාම ස්නානයෙන් අපි කොණ්ඩයට දමන ස්වාභාවික තෙල් සේදීයනවාල ඉතින් කොණ්ඩය වැවීමේ වේගය අඩුයිග දවසක් හැර දවසක් කොණ්ඩය සේදීම ස්වාභාවික තෙල් වලට ක්‍රියාකිරීම සඳහා යම්කිසි කාලයක් අපට ලබාදිය හැකග
නිවැරදි ෂැම්පු සහ conditioner use කරන්න
වෙළදපොලෙහි ෂැම්පු සහ conditioner වර්ග දහස් ගණනක් ඇතග ඒ අතරින් නිවැරදිදේ තෝරාගැනීම වැදගත්ග සෑමවිටම සිලිකන් රහිත ෂැම්පු සහ conditioner තෝරාගන්නග සිලිකන් කොණ්ඩයට පෝෂණය උරාගැනීම අවහිර කරනවාග ඔබ තෝරාගත යුත්තේ ස්වාභාවික ශාකසාර අඩංගු නිෂ්පාදනයිග
කොණ්ඩය සිසිල් වතුරෙන් සෝදන්න
උණුවතුර සනීපයි තමයි හැබයි උණුවතුරට කොණ්ඩයේ අඩංගු පෝෂණය විනාශ වනව වගේම කොණ්ඩය හානිවනවාග සිසිල් වතුරට පුලුවන් ඔබගේ කොණ්ඩයේ අඩංගු පෝෂණය ආරක්ෂා කරන්නග
සෞඛ්‍ය සම්පන්නව සිටින්න
ගොඩක් අයගෙ කොණ්ඩෙ යන්නෙ මානසික ආතතියල නිවැරදි ලෙස ආහාර නොගැනීම වැනිදෑ නිසාග ඒනිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වගේම නිවැරදි ව්‍යායාම ශරීරයට ලබාදීම කොණ්ඩයට යහපත් ලෙස බලපායිග
Keep Hydrated
ශරීරයට ඇති තරම් ජලය ලබාදීම ඔබගේ ශරීරය ක්‍රමවත්ව ක්‍රියාකිරීමට වගේම ශීර්ෂචර්මය සහ කේශමූල වලට අවශ්‍ය තෙතමනය ලබාදීමට උදව්වනවාග හරියට අපි ගහක් වනවා වගේ තමයිග ගහට නිසි ජලය නොලැබුනොත් ගහ මැරෙනවානේග ඒනිසා දිනකට ජලය වීදුරු 8-10 පමණ පානය කරන්නග
නිවැරදි වෙලාවට කොණ්ඩය කපන්න
කොණ්ඩයක දිග ගොඩාක් වැඩිවෙනකොට කොණ්ඩය damage විය හැකි ඉඩකඩ වැඩීග හැබැයි කෙනෙක් හිතයි අපි කොණ්ඩෙ වවන්න අවශ්‍ය වෙලාවෙ කැපුවම හරිද කියලාග නෑ අපි කියන්නෙ කොණ්ඩය නිසිලෙස අඩුකරන්නග කොණ්ඩය වවනවා කියන්නෙ කොණ්ඩයට රිසිසේ වැවෙන්නට ඉඩහරිනවා නෙවෙයිග
කොට්ටයට සැටින් කොට්ට උරයක් දමන්න
ගොඩක් අපි පාවිච්චි කරන ෆැබ්රික් කොට්ට උර නිසා කොණ්ඩය යන්න පුලුවන් සම්බාවිතාව වැඩීග මොකද ෆැබ්රික් මතුපිට අප නිදා සිටින විට කොණ්ඩය ඇතිල්ලෙනවානේල ඒ රළු මතුපිට කොන්ඩයට අහිතකරයිග සැටින් කොට්ට උරයෙහි මතුපිටල කොණ්ඩයට හිතකරයිග
curtesy :menandwomen.lk
සිංහල ලිපි
-
මොකක්ද මේ ඩබල් බොයිල්?
2018-04-18 10:15:00 Views 184 Read More...තෙල් සාත්තුවක් කියන්නේ නිකන් කොණ්ඩෙ උඩින් තෙල් ටිකක් ගාන එක නම් නෙවෙයි. මතුපිටින් කෙස් අවුල්
-
අධික හිසකෙස් වැටීමට ඊස්තටික් ප්‍රතිකාර
කාන්තාවකගේ රුව ඔප් නංවන ප්‍රධාන සාධක අතළොස්සෙන් එකක් ලෙස හිසකෙස් හැඳින්විය හැකියි.
-
කොණ්ඩය straightening කිරීම ඔබට අහිතකරද?
කොණ්ඩය ස්ට්රේට්නින්ග් (hair straightening) කිරීම, relax කිරීම හා Keratin treatment ආදිය අද සමාජයේ වයස් -
හිසකෙස් ඝන නැද්ද? එහෙනම් මෙන්න හොඳම ප්‍රතිකාර කිහිපයක්
ඝනව වැඩුණු කෙස් කළඹක් කියන්නේ ගෑණු ළමයින්ගේ හීනයක්. මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගන්න වගේම -
සාදයට යන ඔබට හැඩකාර පෙනුමකට කොණ්ඩ මෝස්තරයක්
සාදයකට යාමට සූදානම් වීමේ දී ඇඳුම් පැලඳුම් ගැන මෙන්ම කොණ්ඩ මෝස්තරය ගැනත් වැඩි සැලකිල්ලක් -
කෙස් කළඹේ වරුණ
තමන්ගේ කෙස් කළඹ බලන්නන්ට ප්‍රිය උපදවන ආකාරයට සුන්දරව තබා ගන්නට කවුරුත් ආසයි. විශේෂයෙන්ම -
හිස කෙස් අග පැලීම වලක්වාගැනීමට කළ හැකි දෑ 5ක්
නිරෝගී, සුන්දර කෙස් කලඹක් හිමි කරගැනීමට නම් හිස කෙස් අග පැලීම කෙසේ හෝ වලක්වාගත යුතු වනවා. ඔබ