කොණ්ඩය ඉක්මණින් වවමු

views 2017-07-16 11:19:00 Hair_New

අපේ ගොඩක් අය ඉක්මණින් කොණ්ඩය වවාගන්න කැමතියිග ඒ අතරෙ සමහර අයගෙ විවිධ හේතු නිසා කොණ්ඩය යනවාල සමහරුන්ගෙන් තට්ටෙත් පෑදිලාග ඉතිං ඔය අතරෙ ඉක්මණින් කොණ්ඩය වවාගන්න පුලුවන් නිවැරදිම ක්‍රම කිහිපයක් තමයි අද අපි කියලා දෙන්න යන්නෙග

1ග කොණ්ඩයට නිසිලෙස සත්කාර කරන්න
Hot oil massage එකක් දෙන්නග
අපේ කොණ්ඩය වැවෙන්න පටන්ගන්නෙ කේශමූල වලින්ල ඒ නිසා අපගේ ශීර්ෂචර්මයට හා කේශමූල වලට නිසි සත්කාර කිරීම වැදගත්ග ඉතින් හොඳ hot oil massage එකකට පුලුවන් ඔබගේ කොණ්ඩය වැවීම වේගවත් කරන්නග ඔලිව් ඔයිල්ල පොල්තෙල් සහ ආගන් ඔයිල් එකට මිශ්‍රකර මදක් රත්කරගන්නග ඉන්පසු හිසට යොදා විනාඩි 5-10 පමණ ප්ිි්ටැ කරන්නල ඉන්පසු තවත් විනාඩි 30ක් පමණ තෙල් කොණ්ඩයට උරාගන්නා තෙක් තබන්නග ඉන්පසු උණුවතුරෙන් සෝදාහරින්නග

ඇපල් සයිඩර් විනාකිරි වලින් කොණ්ඩය සෝදන්න
මේක හොඳ ප්‍රතිකාරයක්ග ඇපල් සයිඩර් විනාකිරි වලට පුලුවන් කේශමූල උත්තේජනය කරන්නග සෑම ස්නානය කරන අවස්ථාවකම ෂැම්පු දමා කොණ්ඩය සේදූ පසු මෙම විනාකිර ස්ප්‍රේ කර විනාඩි 2ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්නග

Deep conditioner use කරන්නග
හානිවූ හෝ පළුදුවූ කොණ්ඩයට බැහැ සෞඛ්‍ය සම්පන්න කොණ්ඩයක් වවන්නග Deep conditioner එකකට පුලුවන් ඔබගේ hair follicles repair කර කොණ්ඩය හොඳින් වවන්නග මුලින්ම ඔබගේ කොණ්ඩයට ගැළපෙන conditioner එකක් තෝරාගන්නග ක‍දබාසඑසදබැර දමා විනාඩි 20-30ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්නග

බිත්තර සාරය සහ කෝමාරිකා යුශ මිශ්‍ර කර ආලේප කරන්න
සියවස් ගණනක් කොණ්ඩය සඳහා භාවිතා කරපු ස්වාභාවික ඔසුවක් තමයි බිත්ත්‍ර සාරය සහ කෝමාරිකා යුෂග ඒම සාරයට පුලුවන් කේශමූල උත්තේජනය කරන්නග මිශ්‍රණය හිස ගල්වා විනාඩි 15-20 පමණ තබන්නග ඉන්පසු සිසිල් වතුරෙන් සෝදා සිසිල් පවනේ වේලෙන්නට හරින්නග

රතු ළුෑණු වතුරෙන් සෝදන්න
රතු ළුෑණු කපා උණු වතුරෙන් විනාඩි 10-15 තම්බාගන්නග ඉන්පසු එම තැම්බූ වතුර නිවෙන්නට හැර හිස ආලේප කරන්නග රතු ළුෑණු වල අඩංගු පෝෂණය කොණ්ඩය වැවීම ඉක්මණ් කරනවා වගේම කොණ්ඩය ියසබැ කරනවාග ආලේපය සිසිල් වතුරෙන් සෝදා සිසිල් පවනේ වේලන්නග බය වෙන්න එපා ළුෑණු ගඳ එන්නෙ නෑග

2ග Lifestyle එක වෙනස් කරන්න
කොණ්ඩය පීරන්න
කොණ්ඩය හොඳින් පීරීමත් කොණ්ඩය වැවීමට උදව් වනවාග මොකද කෙස්ගස් එකට සිරවී අපි කොණ්ඩයට දෙන පෝෂණය නිසිලෙස නොයාම මේ නිසා ක්‍රමවත් වෙනවානේග කෙසේවෙතත් කොණ්ඩය පීරිය යුත්තේ දවසට දෙපාරයිග පමණට වඩා කොණ්ඩය පීරීම කොණ්ඩය ඇදීමෙන් කොණ්ඩය හානිවේග ඒවගේම තෙත් කොණ්ඩය පීරන්නත් එපාල මොකද තෙත කොණ්ඩය බිඳෙන සුලුයිග

Hot tools සහ  chemicals භාවිතයෙන් වළකින්න
Blow dryers and flat irons වැනි hot tools සහ hair dyes and relaxers  වැනි chemicals නිසා කොණ්ඩය හානිවනවාග ඒ විතරක් නෙවෙයි කොණ්ඩයට මුඩු හා උදාසීන පෙනුමක් ගෙන එනවාග එවිට කිසිසේත්ම කොණ්ඩය වැවීම ක්‍රමවත්ව සිදුවන්නේ නෑග සැමවිටම ස්වාභාවික පවනෙන් කොණ්ඩය වේලන්නග

ස්නානය කරන කාලසටහන වෙනස් කරන්න
අපි දිනපතාම ස්නානයෙන් අපි කොණ්ඩයට දමන ස්වාභාවික තෙල් සේදීයනවාල ඉතින් කොණ්ඩය වැවීමේ වේගය අඩුයිග දවසක් හැර දවසක් කොණ්ඩය සේදීම ස්වාභාවික තෙල් වලට ක්‍රියාකිරීම සඳහා යම්කිසි කාලයක් අපට ලබාදිය හැකග

නිවැරදි ෂැම්පු සහ conditioner use කරන්න
වෙළදපොලෙහි ෂැම්පු සහ conditioner වර්ග දහස් ගණනක් ඇතග ඒ අතරින් නිවැරදිදේ තෝරාගැනීම වැදගත්ග සෑමවිටම සිලිකන් රහිත ෂැම්පු සහ conditioner තෝරාගන්නග සිලිකන් කොණ්ඩයට පෝෂණය උරාගැනීම අවහිර කරනවාග ඔබ තෝරාගත යුත්තේ ස්වාභාවික ශාකසාර අඩංගු නිෂ්පාදනයිග

කොණ්ඩය සිසිල් වතුරෙන් සෝදන්න
උණුවතුර සනීපයි තමයි හැබයි උණුවතුරට කොණ්ඩයේ අඩංගු පෝෂණය විනාශ වනව වගේම කොණ්ඩය හානිවනවාග සිසිල් වතුරට පුලුවන් ඔබගේ කොණ්ඩයේ අඩංගු පෝෂණය ආරක්ෂා කරන්නග

සෞඛ්‍ය සම්පන්නව සිටින්න
ගොඩක් අයගෙ කොණ්ඩෙ යන්නෙ මානසික ආතතියල නිවැරදි ලෙස ආහාර නොගැනීම වැනිදෑ නිසාග ඒනිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වගේම නිවැරදි ව්‍යායාම ශරීරයට ලබාදීම කොණ්ඩයට යහපත් ලෙස බලපායිග

Keep Hydrated
ශරීරයට ඇති තරම් ජලය ලබාදීම ඔබගේ ශරීරය ක්‍රමවත්ව ක්‍රියාකිරීමට වගේම ශීර්ෂචර්මය සහ කේශමූල වලට අවශ්‍ය තෙතමනය ලබාදීමට උදව්වනවාග හරියට අපි ගහක් වනවා වගේ තමයිග ගහට නිසි ජලය නොලැබුනොත් ගහ මැරෙනවානේග ඒනිසා දිනකට ජලය වීදුරු 8-10 පමණ පානය කරන්නග

නිවැරදි වෙලාවට කොණ්ඩය කපන්න
කොණ්ඩයක දිග ගොඩාක් වැඩිවෙනකොට කොණ්ඩය damage විය හැකි ඉඩකඩ වැඩීග හැබැයි කෙනෙක් හිතයි අපි කොණ්ඩෙ වවන්න අවශ්‍ය වෙලාවෙ කැපුවම හරිද කියලාග නෑ අපි කියන්නෙ කොණ්ඩය නිසිලෙස අඩුකරන්නග කොණ්ඩය වවනවා කියන්නෙ කොණ්ඩයට රිසිසේ වැවෙන්නට ඉඩහරිනවා නෙවෙයිග

කොට්ටයට සැටින් කොට්ට උරයක් දමන්න
ගොඩක් අපි පාවිච්චි කරන ෆැබ්‍රික් කොට්ට උර නිසා කොණ්ඩය යන්න පුලුවන් සම්බාවිතාව වැඩීග මොකද ෆැබ්‍රික් මතුපිට අප නිදා සිටින විට කොණ්ඩය ඇතිල්ලෙනවානේල ඒ රළු මතුපිට කොන්ඩයට අහිතකරයිග සැටින් කොට්ට උරයෙහි මතුපිටල කොණ්ඩයට හිතකරයිග

curtesy :menandwomen.lk

​සිංහල ලිපි


  • සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

    ආයුර්වේදයේදී ශීර්ෂ අභ්‍යාංගය යනුවෙන් දක්වා ඇත්තේ හිසතෙල් ගැල්වීමයිග චරක ඍෂිවරයා විසින් රචිත චරක සංහිකා යන මූලික ග්‍රන්ථයේ හිසතෙල් ගැල්වීම පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව සඳහන් කර ඇත
  • ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම

    හිසකෙස්‌වල දීප්තිය වැඩිකිරීම සඳහා දියනෑමෙන් පසු වතුර කෝප්පයකට විනාකිරි තේ හැන්දක්‌ එක්කර දෙහි යුෂ මේස හැන්දක්‌ ද කලවම් කර එම ජලයෙන් කෙස්‌ කළඹ දෙවරක්‌ පමණ සෝදන්න
  • කොණ්ඩය ඉක්මණින් වවමු

    කොණ්ඩය සිසිල් වතුරෙන් සෝදන්න
    උණුවතුර සනීපයි තමයි හැබයි උණුවතුරට කොණ්ඩයේ අඩංගු පෝෂණය විනාශ වනව වගේම කොණ්ඩය හානිවනවාග සිසිල් වතුරට පුලුවන් ඔබගේ කොණ්ඩයේ අඩංගු පෝෂණය ආරක්ෂා කරන්න
  • ඔබ දෙවරක් නොසිතූ මේ පුරුද්දෙන් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්

    ඔබේ හිසකෙස් වල තෙල් සහිත බව පවත්වාගෙන යන්න ෂැම්පු වර්ගයක් තෝරාගන්නග වියළි කෙස් ඉක්මනින් කැඩී යාමට බඳුන් වෙනවා
  • අකලට හිස කෙස් පැසීම

    කෘතීම නිෂ්පාදන භාවිත කිරීමග ජ් වර්තමානයේ කෘතීමව නිපදවන තෙල්ල ජෙල්ල හෙයා ක්‍රීම් ඩයි වර්ග ෂැම්පු වර්ග වැනිදෑ අකලට හිස කෙස් පැසීමට හේතුවේ

සතියේ ලග්න පලාපල