ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක

views 2017-06-15 01:25:00 Hair_New

 හිස කෙස් සම්බන්ධ කුමන සත්කාරය කළත් ඒ හැම දෙයක්ම ඉතාම සැළකිල්ලෙන් කරන්න ඕනේග ඒ ඇයි කියලා දන්නවනේරෑ අපි මේ ගණුදෙනු කරන්නේ අපේ ඔළුවත් එක්කග හිස් කබලෙන් වටවෙලා තිබෙන ඔළු කුහරය ඇතුලේ තියෙන්නේ වටිනාම මිනිස් ඉන්ද්‍රියල ඒ තමයි මොළයග අපි හිසත් සමග කරන ගණුදෙනුවලදි වඩාත් පරිස්සම් වියයුතු ඒ නිසයිග

සාමාන්‍යයෙන් මාසයකදි කෙස් ගසක් වැඩෙන්නේ සෙන්ටිමීටර් 1ක් හෝ 2ක් වගේ ප‍්‍රමාණයක් කියලා මේ වෙද්දි හඳුනගෙන තියෙනවාග ඇතැම්විට මේ තත්වය ජානමය බලපෑම් මත වෙනස් වෙන්න පුළුවන්ග ඉක්මනින් හිසකෙස් වර්ධනය නොවීම බොහෝ තරුණියන්ට මානසික පීඩනයක්ග ඒ නිසා අපි හිසකෙස් වේගයෙන් වර්ධනය කරගැනීමට ඉතාම පහසු පියවර කිහිපයක් ඔබට කියනවා

හිසකෙස් ක‍්‍රමවත්ව කපන්න

බොහෝ දෙනෙක් හිසකෙස් කැපීමට බියක් සහ අකමැත්තක් දක්වනවාග ඒ නැවත හිසකෙස් වැඞීමට කල්ගත වේ කියන විශ්වාසය නිසාග නමුත් හිසකෙස් වර්ධනය බාලවීමට ප‍්‍රධානම හේතුව වන්නෙත් හිසකෙස් නොකැපීම සහ හිසකෙස් කැපීම අක‍්‍රමවත් වීමග කෙස් ගසේ අග පළුදුවී ඇතිවිට අප තේරුම් ගතයුතු වැදගත්ම දේ තමයි හිසකෙස් අඟලක් හෝ කීපයක් කපා ඉවත් කළ යුතු බවග ගසක් වුණත් ලස්සනට වැඩෙන්නේ කාලෙන් කාලෙට අතු කප්පාදු කළාමග කප්පාදුවට ලෝබ වුනොත් වැඞීම බාල වෙනවාග
2ස්වභාවික තෙල් සාත්තුව

හිසකෙස්වල නිරෝගී බාවය රැඳී තිබෙන්නේ අපි ඊට ලබාදෙන සත්කාරයේ ප‍්‍රමාණයටග කෙස් ගසේ මුලට සහ හිස්කබලට ලබාදෙන සම්බාහනයෙන් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවෙනවාග මේ නිසා තෙල් සාත්තුව කෙස් ගසේ වර්ධනයට ඉතාම වැදගත්ග හිසේ ගැල්වීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ආයුර්වේද තෛලයක්ග පොල්තෙල් වුවද මේ සඳහා යෝග්‍යයිග මුලින්ම මෙම තෙල් මදක් රත් කිරීමෙන් පසු හිස ගැල්වීම කළ යුතුයිග තෙල් ගල්වා මිනිත්තු 30ක් පමණ
ඇඟිලි තුඩුවලින් සම්බාහනය කිරීමෙන් වැඩි ප‍්‍රතිඵල උදාකරගත හැකියිග
3උදේ ආහාරයට විටමින් එකතුකරගන්න

නිරෝගී දිවියකට උදෑසන ආහාරවේල ඉතාම වැදගත්ග විශේෂයෙන්ම උදේ ආහාර වේලට විටමින්ල කැල්සියම් බහුල ආහාර වර්ග එකතුකරගැනීම අත්‍යවශ්‍යයිග ස්වභාවික එළවළු පළතුරු වලින් අපිට අවශ්‍ය සියළුම වර්ගයේ පෝෂපදාර්ථ සිරුරට එකතුවෙනවාග හිසකෙස් වර්ධනය ශාරීරික ක‍්‍රියාවක්ග ශරීරයේ සමතුලිත බව ආරක්ශාවන තරමට කෙස්ගසේ වර්ධනය වේගවත් වෙනවාග
4හිසකෙස් සම්බන්ධ ප‍්‍රතිකාර සඳහා රත්වූ සහ රළු උපාංග භාවිතාකරන්න එපා

බොහෝවිට කේශාලංකාර සත්කාර වලදී කෙස් ගසේ පැහැයල හැඩය වෙනස් කිරීමට විවිධ උපකරණ භාවිතා කරනවාග මේ උපකරණ වලින් කෙස්ගසට හානි සිදුවනවාග හානි වූ හිසකෙස්වල වැඩීමත් ඉබේම වගේ බාලවෙනවාග ඒ නිසා එවැනි සත්කාර ලබාගතයුතු නැහැග අනෙක් අතට වැඩි රස්නය හිසකෙස් වලට ඔරොත්තු දෙන්නනේ නැහැග රස්නය අධික වතුරෙන් ස්නානය කිරීම හෝ උපකරණ ආශ‍්‍රයෙන් රත් කිරීම කිසිසේත්ම නොකළ යුතුයිග
5දිනපතා ඇල් වතුර නාන්න

දහදිය දූවිලි වැදීමෙන් කෙස්ගසේ වර්ධනය බාල වෙනවාග මේ නිසා අනිවාර්යයෙන්ම හිස සේදීම වැදගත්ග මෙහිදී වඩාත්ම හිතකර වන්නේ ඇල් ජලයෙන් හිස සේදීමයිග හිස සේදීමේදීත් ප‍්‍රමිතියෙන් ඉහල සහ ගැලපෙන ෂැම්පූ වර්ගයක් පාවිච්චියට ගත යුතුයිග කන්ඩිෂනර් කිරීමත් නිරෝගී කෙස් කළඹකට අවශ්‍යයිග
6සිනිදු කොට්ටයක් හිසට තියන්න

නින්දේදීත් අපේ හිසකෙස් වර්ධනය වෙනවාග අපි හිසට තබන කොට්ටය වඩාත් මෘදු එකක් විය යුතුයිග ඒ වගේම කොට්ට උරය සම්බන්ධයෙන්ද සැළකිලිමත් වෙන්න ඕනේග ඒ සඳහා දහඩිය හොඳින් උරාගන්නා කපු රෙද්දක් සුදුසුයිග කපු පුළුං වලින් තැනූ කොට්ටයක් හිස තැබීමට වඩාත් යෝග්‍යයිග
7හිසේ ගල්වන විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න

හිසකෙස් සඳහා විවිධ මුහුණුවරින් යුත් නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවාග මේවා පරිහරණයේදී වඩාත් පරිස්සම් විය යුතුයිග හැකිනම් එවැනි කෘතිම රූපාලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චියෙන් ඈත්වන තරට ඇ`ගට ගුණයිග මෙවැනි අමතර අලේපන නිසා කෙස් ගසේ ශෛල වර්ධනය අඩාල වීමට පුළුවන්ග
මෙන්න මේ පියවර 7 අනුගමනය කළොත් කෙස් ගස් ඉක්මනින් වැවෙන මැජික් එක දැනගන්න පුළුවන්ග

curtesy :goodhousekeeping.lk


​සිංහල ලිපි

  • කොණ්ඩය ගැලවෙන්නේ ඔබ කරන වැරැදි නිසා ද?

    ඔබ ස්නානය කරන අවස්ථාවලදී බොහෝ වේලාවක් හිසකෙස් සේදීම නොකළ යුතුයිග ඔබට තෙල් සහිත හිසකෙස් ඇත්නම්ල හිස්හොරි ඇත්නම් පමණක් දිනපතා නෑම සුදුසු වේ
  • ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක

    හිසකෙස් සඳහා විවිධ මුහුණුවරින් යුත් නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවාග මේවා පරිහරණයේදී වඩාත් පරිස්සම් විය යුතුයිග හැකිනම් එවැනි කෘතිම රූපාලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චියෙන් ඈත්වන තරට ඇ`ගට ගුණයිග මෙවැනි අමතර අලේපන නිසා කෙස් ගසේ ශෛල වර්ධනය අඩාල වීමට පුළුවන්
  • හිසකෙස් ගැළවෙනවා නම් මෙන්න හොඳම විසඳුමක්

    සමහරුන්ගේ හිසකෙස් අඩු බවල හිසකෙස් යාම බහුල ලෙස දක්නට ලැබෙනවාග මේ අතරින් හිස ඉදිරිපසින් කොණ්ඩය අඩුවීමේ තත්ත්වය ද කාන්තාවන් අතර වැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක්
  • සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

    හිස සම්බාහනය කිරීමද ආයුර්වේදයේ ඉතා වැදගත් කරුණකිග හිසට තෙල් ගැල්වීමෙන් පසුව සම්බාහනය කිරීමෙන් කේෂ මූල්‍යය ශක්තිමත් කර ගැනීමේ හැකියාව
  • පර්ම් කළ කොණ්ඩයේ ලස්සන පෙනුම හැමදාටමත්

    රැලි සහිත කොණ්ඩයක් පීරීමේදී ඒ සඳහා කිසිවිටෙකත් කුඩා දැති පනා සුදුසු නොවන අතර ඒ සඳහා ‘ජම්බෝ කෝම්බ්’ නමින් හඳුන්වන ලොකු දැති සහිත පනාවක් තෝරා ගන්න

සතියේ ලග්න පලාපල