හිසකෙස් ගැළවෙනවා නම් මෙන්න හොඳම විසඳුමක්

කො ණ්ඩය යාමට පටන් ගත්තට පස්සේ එය නවත්ත ගන්නේ කොහොමද කියන එක සමහරුන්ට ලොකුම ප්රශ්නයක්ග ,මොනතරම් සත්කාර කළත් ප්‍රතිකාර කළත් කොණ්ඩේ යන එක නම් නවතින්නේ නෑග, වැඩිදෙනක් කියන්නේ එහෙමයිග
නමුත් කොණ්ඩේ යාම වළක්වා ගතහැකි සාර්ථක ප්‍රතිකර්මයක් දැන් නවීන ප්‍රතිකර්ම අතරට එක්ව තිබෙනවාග අප PRP (Platelet Rich Plasma වශයෙන් හඳුන්වන්නේ එයයිග මෙහි විශේෂත්වය වන්නේ හිසකෙස් යාම නතරකර හිසකෙස් වර්ධනය කරන්නට ඉවහල් වන ප්‍රතිකර්මයක් වන නිසයිග
සමහරුන්ගේ හිසකෙස් අඩු බවල හිසකෙස් යාම බහුල ලෙස දක්නට ලැබෙනවාග මේ අතරින් හිස ඉදිරිපසින් කොණ්ඩය අඩුවීමේ තත්ත්වය ද කාන්තාවන් අතර වැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක්ග
(Female Pattern hari Loss) හිසකෙස් යාම පිළිබඳව කතා කළොත් ඒ සඳහා බලපාන විවිධ හේතූන් තිබෙනවාග මින් ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන තත්ත්වයක් වන්නේ ආරෙට යාමයිග ඒ සමඟම හිසකෙස් තුනීවීමල හිසකෙස්වල දිග අඩුවීමක් දක්නට පුළුවන්ග කොණ්ඩය යාමට පටන් ගන්නා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කරන්නට පටන් ගතහොත් කොණ්ඩය යාම නවත්වා ගන්න හැකියාව තිබෙනවාග එමෙන්ම කොණ්ඩය වර්ධනය වීමක් ද සිදුවෙනවාග
මෙහිදී තමන්ගේම රුධිරයෙන් ස්වල්ප ප්‍රමාණයක් ගෙන එහි තිබෙන රුධිර පට්ටිකා වෙන්කර ගත යුතුයිග එම රුධිර පට්ටිකාවල තිබෙන ග්‍රෝන් ෆැක්ටර්ස් (Growth Factor) යන කොටස මඟින් හිසකෙස් වැවීම වේගවත්වනවාග
ප්රතිකර්මය ආරම්භයේදී මුලින්ම සිදුකරනු ලබන්නේ හිසෙහි අදාළ ප්‍රදේශයේ ආලේපනයක් තවරා හිරිවැටීමකට ලක්කිරීමයිග ඉන්පසු අප මුලින් ලබාගත් රුධිර පට්ටිකා සාන්ද්‍රණය එන්නත් කිරීම සිදුකරනවාග
මෙම ප්‍රතිකර්මයෙන් පසු අතුරුආබාධ ඇතිවිය හැකිදරෑ
එන්නත් කිරීමේදී ඇතිවන පරිදි මඳ වේදනාවක් හැරෙන්නට මෙහිදී වෙනත් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැග එමෙන්ම තමන්ගේම රුධිරය මේ සඳහා භාවිත කරන නිසා අසාත්මිකතාවයක් වැනි දේ ඇතිවන්නේ ද නෑග එම නිසා මෙම ප්රතිකර්මය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑග
මෙය සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ප්‍රතිකර්මයක් දරෑ
කොණ්ඩය යාමට පටන් ගන්නා මුල් අවස්ථාවේදීම එය සිදු කරගැනීමයි වඩාත් වැදගත්වන්නේග
මෙම ප්රතිකර්මයේදී සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් දරෑ
PRP ප්‍රතිකර්මයට පෙර සුදානමක් හෝ ඉන් පසුව පරෙස්සම් වීමක් අවශ්‍ය වන්නේග නෑග පසුව සුපුරුදු පරිදි තමන්ගේ රාජකාරී කටයුතුවලට යාමට පුළුවන්ග මෙම ප්‍රතිකර්මයෙන් පසුවත් හිසකෙස්වලට ලබාදිය යුතු ඖෂධ ලබාදෙනවාග
හිසකෙස් යාම සම්බන්ධව ගැටලු ඇති අයට දැන් ඒ සඳහා තිබෙන හොඳම ප්‍රතිකර්මයක් වශයෙන් මෙය හඳුන්වන්නට පුළුවන්ග
curtesy : www.tharunie.lk
සිංහල ලිපි
-
මොකක්ද මේ ඩබල් බොයිල්?
2018-04-18 10:15:00 Views 147 Read More...තෙල් සාත්තුවක් කියන්නේ නිකන් කොණ්ඩෙ උඩින් තෙල් ටිකක් ගාන එක නම් නෙවෙයි. මතුපිටින් කෙස් අවුල්
-
අධික හිසකෙස් වැටීමට ඊස්තටික් ප්‍රතිකාර
කාන්තාවකගේ රුව ඔප් නංවන ප්‍රධාන සාධක අතළොස්සෙන් එකක් ලෙස හිසකෙස් හැඳින්විය හැකියි.
-
කොණ්ඩය straightening කිරීම ඔබට අහිතකරද?
කොණ්ඩය ස්ට්රේට්නින්ග් (hair straightening) කිරීම, relax කිරීම හා Keratin treatment ආදිය අද සමාජයේ වයස් -
හිසකෙස් ඝන නැද්ද? එහෙනම් මෙන්න හොඳම ප්‍රතිකාර කිහිපයක්
ඝනව වැඩුණු කෙස් කළඹක් කියන්නේ ගෑණු ළමයින්ගේ හීනයක්. මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගන්න වගේම -
සාදයට යන ඔබට හැඩකාර පෙනුමකට කොණ්ඩ මෝස්තරයක්
සාදයකට යාමට සූදානම් වීමේ දී ඇඳුම් පැලඳුම් ගැන මෙන්ම කොණ්ඩ මෝස්තරය ගැනත් වැඩි සැලකිල්ලක් -
කෙස් කළඹේ වරුණ
තමන්ගේ කෙස් කළඹ බලන්නන්ට ප්‍රිය උපදවන ආකාරයට සුන්දරව තබා ගන්නට කවුරුත් ආසයි. විශේෂයෙන්ම -
හිස කෙස් අග පැලීම වලක්වාගැනීමට කළ හැකි දෑ 5ක්
නිරෝගී, සුන්දර කෙස් කලඹක් හිමි කරගැනීමට නම් හිස කෙස් අග පැලීම කෙසේ හෝ වලක්වාගත යුතු වනවා. ඔබ