ස්වාභාවිකව ගෙදරදීම පහසුවෙන් කොණ්ඩය ස්ට්‍රේට් කරගන්නහැටි මෙන්න

views 2017-04-24 01:56:00 Hair_New


ගොඩක් වෙලාවට ගෑණුළමයි කොණ්ඩය ස්ටේ‍්‍රට් කරන්නේ අපිළිවෙලට ඇති හිස කෙස් අලංකාර කර ගැනීම හා මෝස්තර අනුගමනය කිරීමටයිග
වැඩිපුර ඇති කොණ්ඩයට තුනී සිනිඳු පෙනුමක් ගෙන දීමට ස්ටේ‍්‍රට් කිරීම තුළින් හැකියාවක් ඇතග මෙහිදීද ස්ථීර හා තාවකාලික වශයෙන් ක‍්‍රම දෙකකිග

තාවකාලික ක‍්‍රමයේදී කොණ්ඩය දැඩි තාපයකට භාජනය කරනු ලබයිග මෙමඟින් කෙස් ගසේ නිර්මිකය වෙනස් කල හැකියග මෙහිදී කෙස් ගසේ ඇති හයිඞ්රිජන් බැමි කැඞී නව බැමි ඇතිවේග සේදු පසු නැවතත් තිබු ආකාරයට පත්වේග ස්ථීරව කෙස් ගස ඝෘජු කිරීමේදී රසායනික භාවිතය සිදුවේග මෙමඟින් කෙස් ගසේ ඇති සල්ෆයිඞ් බැමි බිඳී යයිග මෙහිදී එකතු වන ජල අංශු සමඟ කෙස් ගස දිග හැරෙයිග ඇති වු හැඩය රැක ගැනීමට නියුටුලයිසර් භාවිතා කරයිග රසායනිකය මඟින් ඇති වු ප‍්‍රතික‍්‍රියාව නියුටුලයිසර් මඟින් නවතනු ලැබේග



මෙම ස්ථිර ක‍්‍රමයේදී විවිධ රසායනිකයන් භාවිතා කිරීම ඉතාමත් හානිදායකයග එම රසායනිකයන් භාවිතයෙන් ආබාධිත කෙස් කළඹක් තමයි ලබා ගන්නට හැකි වෙන්නේග පසු කාලීනව කෙස් දිරා යාමටද පුළුවන්ග එබැවින් අද අපි කියල දෙන්න යන්නේ කෙස් ස්ථිරවම ස්ටේ‍්‍රට් කිරීමට ස්වභාවික අමුද‍්‍රව්‍ය යොදාගෙන සකසන ලද අමුද‍්‍රව්‍යක් ගැනයිග

අවශ්‍ය ද්‍රව්‍ය

පොල්කිරි කෝප්ප එකයි



ලෙමන් ජුස් කෝප්ප එකයි



ඔලිව් ඔයිල් මේස හැඳි එකයි



ඉරිඟු පිටි මේස හැඳි තුනයි


සකසා ගන්නා ආකාරය

දියරයක් වන තෙක් ඉරිඟු පිටිල ලෙමන් යුෂ සමග කලවම් කරගන්නග පොල් කිරි ඔලිව් තෙල් සමග කලවම් කර එය ඉරිඟු මිශ‍්‍රණයට එකතු කරගන්නග ඝන ආලේපයක් වන තෙක් මඳ රස්නෙන් රත් කරගන්නග ඉන්පසු නිවා හිස කේ වල හොදින් ආලේප කර පොලිතින් ආවරණයකින් හිස කේ වසා පැය 1-2 ත් අතර කාලයක් තබන්නග ඉන්පසු ෂැම්පු සහ කන්ඩිෂනර් එකක් භාවිතයෙන් හිස කේ සෝදා හරින්නග

curtesy : http://www.hirutv.lk
 



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල