sport

  • ශ්‍රී ලංකා -සිම්බාබ්වේ තරගය අද පල්ලේකැලේදී

    2014-07-30 05:48:00 Views 18 Read More...

    2011ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද(10) පැවැත්වීමට නියමිතව තිබේ.

  • පකිස්ථානය පරදා නවසීලන්තය ඉදිරියෙන්

    2014-07-30 05:48:00 Views 18 Read More...

    2011 ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය හා පකිස්ථානය අතර පැවති තරගයේදී වැඩි ලකුණු 110 න් ජයග්‍රහණය කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

  • ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

    2014-07-30 05:48:00 Views 18 Read More...

    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර අද(25) පැවති තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 07 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

  • ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

    2014-07-30 05:48:00 Views 18 Read More...

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(19) ආරම්භ වේ.

  • ශ්‍රී ලංකා -කැනඩා තරගයේ රුපියල් 50 ටිකට් අලෙවිය අද සිට

    2014-07-30 05:48:00 Views 18 Read More...

    එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පැවැත්වෙන තරගය සඳහා රුපියල් 50 ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද(14) ආරම්භ විය.

  • මෙවර ලෝක කුසලානය අක්‍රමිකතා වලින් තොරයි

    2014-07-30 05:48:00 Views 18 Read More...

    මෙවර ලෝක කුසලාන තරගාවලිය අක්‍රමිකතා වලින් තොර තරගාවලියක් වනු ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක හරූන් ලෝගාට් මහතා සහතික වෙයි.

  • මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?

    2014-07-30 05:48:00 Views 18 Read More...

    ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන නවක ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

  • ශ්‍රී ලංකාවට ලකුණු 246 ක ඉලක්කයක්

    2014-07-30 05:48:00 Views 18 Read More...

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද(31) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

  • අන්තර් පළාත් ක්‍රිකට් ගැටුම අද

    2014-07-30 05:48:00 Views 18 Read More...

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(26) පැවැත්වේ. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතය.

  • මොහොමඩ් මහරුෆ් ඇප මත මුදාහැරීමට නියෝගයක්

    2014-07-30 05:48:00 Views 18 Read More...

    මුදල් ඇමති ගිණුමකින් චෙක්පතක් ලබාදී විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද හිටපු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

  • අළු බඳුන අවසන් තරගය 3 වැනිදා

    2014-07-30 05:48:00 Views 18 Read More...

    අළු බඳුන කුසලාන ක්‍රිකට් තරගාවලි‍යේ පස්වන සහ අවසන් තරගය ලබන 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

  • ලෝක කුසලානය වෙනුවෙන් තිස් දෙනෙකුගේ ලැයිස්තුවකට ඇමති අනුමැතිය

    2014-07-30 05:48:00 Views 18 Read More...

    2011 අයි.සී.සී ලෝක කුසලානය සඳහා තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් වටයේ ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ නම් ලැයිස්තුවකට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

  • ආසියානු මලල ක්‍රීඩාවේ ශ්‍රි ලංකාව 16 වන තැනට

    2014-07-30 05:48:00 Views 18 Read More...

    ආසියාතික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රි ලංකාව 16 වන ස්ථානයට පත්ව තිබේ.

  • ඉන්දියාවෙන් යලි සුපිරි දස්කම්.

    2014-07-30 05:48:00 Views 18 Read More...

    සංචාරක නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර, බැංගලෝර් හීදී පැවති එක්දින කි‍්‍රකට් තරගය කඩුළු 5 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කි‍්‍රකට් නායකයා ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී, කඩුළු 7 ක් දැවී ලකුණු 315 ක් ලබා ගත්තා. ජේම්ස් ෆ්රෑන්ක්ලින් නොදැවී ලකුණු 98 යි. යූසුෆ් පතාන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුළු 3 ක් දවා ගත්තා. ලකුණු 316 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ ජයග‍්‍රහණය හිමිකර ගනු ලැබුවේ ලකුණු 321 ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුසුෆ් පතාන් නොදැවී ලකුණු 123 යි. තරගයේ වීරයා සම්මානය හිමිවූයේද, යූසුෆ් පතාන්ටයි. තරග 5 කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා එක්දින තරගාවලිය 4 ට 0 ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.

  • ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 84

    2014-07-30 05:48:00 Views 18 Read More...

    සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්.ප්‍රේමදාස කී්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි්‍රකට් තරගයේ පළමු දිනය වු ඊයේ (23) අඳුරු ආලෝකය නිසා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය. ඉන් අනතුරුව ඇඳ හැළුණු වර්ෂාවත් සමග පළමු දිනයේ තරගය අත්හිටුවන ලදී. නායක කුමාර් සංගක්කාර (නොදැවී 25) සහ තිලාන් සමරවීර (නොදැවී 26) පන්දුවට පහර දෙමින් සිටින පිතිකරුවෝ වෙති.

  • ශ්‍රී ලංකා -කොදෙව් පළමු ටෙස්ට් ගැටුමේ අවසන් දිනය අදයි

    2014-07-30 05:48:00 Views 18 Read More...

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද(19)ය. ඊයේ(18) දිනය නිමාවන විට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 89 ක් රැස් කර ගෙන තිබිණි.

English News

සතියේ ලග්න පලාපල