ඉතාලිය වසා තැබීමේ සීමා ලිහිල් කරමින් සිටියි

0 May 09, 2020 08.27am Gossip

ඉතාලිය රට වසා තැබීමේ නීති සීමා මේවන විට ක්‍රමයෙන් ලිහිල් කරමින් සිටියි.
 
දෙවැනි අදියරේ වසා දැමීමේ සීමා ලිහිල් කිරීම පසුගියදා ආරම්භ විය.
 
මේ අතර සුප්‍රකට සංචාරක පුරවරයක් වන වැනීසියේ ජනතාව අත්පොලසන් දෙමින් ඊට සතුට පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post