රන්ජන් පාර්ලිමේන්තුවට බාර දුන් හඬ පට ගැන අද තීරණයක්

0 Feb 07, 2020 10.29am Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇත හඬපට සම්බන්ධයෙන් අද (07) තීරණයක් ගැනීයමට නියමිතව තිබේ.

පාර්ලිමේනිතුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

රන්ජන් රාමනායක මහතාගේ හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනවාද යන්න පිළිබඳ එම පක්ෂ රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post