කරන්දෙණියේ අනතුරකින් 15 කට තුවාල

0 Dec 06, 2019 09.27am Gossip

අම්බලන්ගොඩ- ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මඩකුඹුර විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
 
පොලීසිය සඳහන් කළේ, ඊයේ(05) රාත්‍රීයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.
 
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post