ශ්‍රීලනිපය හා පොහොට්ටුව අද අවබෝධතා ගිවිසුමකට

0 Oct 10, 2019 10.55am Gossip

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද(10)  සිදු කෙරේ.
 
ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබෙනු ඇතෙ.
 
ඒ අනුව අද පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වන බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post