උත්තරා දේවී බසයක ගැටෙයි

0 May 11, 2019 09.19am Gossip

උත්තරා දේවී දුම්රියේ බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුරට ලක්ව ඇත.

පොලිසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් අනතුරෙන් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post