දෙසිය විසිපහම අස්සන් කළත් රනිල් අගමැති කරන්නේ නෑ ජනපති පැවසූ බව ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

0 Dec 04, 2018 09.11am Gossip

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල‍ මහතා මේ බව කියා සිටියේය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post