ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට එයි

0 Nov 09, 2018 11.12am Gossip

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(09) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමීණියේය.
 
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට පෙනි සිටිම සඳහා මෙසේ ඔහු පැමිණියේය.
 


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post