නිවසින් අතුරුදන් වූ 14 වියෑති දැරිය මාස 6 කට පසු හමුවෙයි
0 Jul 26, 2018 09.54am Gossip

නිවසින් අතුරුදන් වූ වයස අවුරුදු 14 යි මාස 3ක බාලවයස්කාර දැරියක මාස 6 1/2 කට පමණ පසු වෙනත් නිවසක සිටියදී හමුවී ඇත.
කොස්වත්ත පොලිස් වසමට අයත් කොස්වත්ත වෑකන්ද පාර පදිංචිව සිටි මෙම දැරිය මේ වසරේ ජනවාරි 02 වැනි දින නිවසේ කිසිවකුටත් නොකියා නිවසින් පිටවී ගොස් තිබේ. ඇය නිවසින් අතුරුදන්වීම ගැන ඇයගේ සහෝදරිය කොස්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. එහෙත් ඇය ගැන තොරතුරක් අනාවරණය වී නැත.
2018 ජූලි 21 දින දැරියගේ මව විදේශගතව සිට පැමිණ ඇය ගැන සොයා බලා ඇත. එම සොයා බැලීමේදී මාරවිල පොලිස් වසමට අයත් වලහපිටිය ප්‍රදේශයේ නිවසක දැරිය සිටින බවට දැනගන්නට ලැබී මාරවිල පොලිස් ස්ථානයට මේ බව දන්වා තිබේ.
පසුව මාරවිල පොලිසියේ නිලධාරීන් සමඟ ගොස් දැරිය කැඳවාගෙන පැමිණීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොස්වත්ත පොලිසියට බාරදී ඇත.
කොස්වත්ත පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති දැරිය තමා ප්‍රේම සම්බන්ධයක් පවත්වන ලද වලහපිටියේ පදිංචි තරුණයකු සමඟ අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි ඔහුගේ ඥති නිවසකට ගිය බවත් එහිදී තමා දූෂණයට ලක්වූ බවත් කියා තිබේ. ඒ අනුව 2018 ජනවාරි 06 දින අනුරාධපුර පොලිස් වසමේදී ස්ත්‍රී දූෂණයක් සිදුවී ඇති බැවින් එම ස්ථානය පරීéd කර නිරීéණය සටහන් කර එවන ලෙසට කොස්වත්ත පොලිසිය අනුරාධපුර පොලිසියට දැනුම් දී ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )
පුවත්
-
ගෝලීය වෙළෙඳපොළින් වාසි සහිතව අරමුදල්
Feb 22, 2019 10.12am Views 0 Read More...ගෝලීය මූල්‍ය වෙළෙඳපොළින් රටට වාසිදායක අයුරින් අරමුදල් ලබාගැනීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය
-
වසර 13ක රජයේ වැඩපිළිවෙළ අධ්‍යාපනයේ විප්ලවීය පියවරක්
වත්මන් රජය හඳුන්වා දුන් 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ මෙරට අධ්‍යාපනයේ විප්ලවීය පියවරක් බවද,
-
ඩොලර් මි. 2000ක මුදල් යෝජනාවට කැබිනට් අනුමැතිය
දැනට කැරගෙන යනු ලබන සහ අලුතින් ආරම්භ කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඇමරිකානු -
කෝටි 700 දියමන්තිය සොරාගත් මධුෂ්ගේ ගෝලයා කසුන් දැලේ
මහරගම, ඇරව්වල ප්‍රදේශයේ පිහිටි මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් පමණ වටිනා -
රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක්
රටට ආදරය ඇති සියලු දෙනා එක්විය යුතු බව ජනපති කියයි -
උතුරේ සංවර්ධන වැඩ කඩිනම් කිරීමට මධ්‍යම ආණ්ඩුවේ සහාය ලබාදීමට සූදානම්
උතුරු පළාත් සභාව මගින්, උතුරේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් තවදුරටත් -
අවිවාහකයන්ට සෙත: ගොවි සමුප ගම්මානවලට අනුමැතිය
මෙරට ලක්ෂ සංඛ්‍යාත අවිවාහක තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගොවි සමුපකාර ගම්මාන’ වැඩසටහනට