කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටියි

0 May 15, 2018 09.53am Gossip

බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේශන මාර්ගයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටිමක් සිදුව ඇකි බව වාර්තාවේ.

මේ හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.

විදුලිබලය යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post