රිය අනතුරකින් පුද්ගලයින් 03ක් මරුට

0 May 15, 2018 09.52am Gossip

මාතර - රොටුඹ, බෙංගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ(14) රාත්‍රියේ මෙම රිය අනතුර සිදුව ඇති අතර රොටුඹ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post