පුත්තලමේ ආපන ශාලාවක් ගිනි ගනී

0 Mar 19, 2018 10.22am Gossip

පුත්තලම නගරයේ පවත්වා ගෙන ගිය රාත්‍රී ආපන ශාලාවක හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
 
ඊයේ (18) රාත්‍රී 10.30 ට පමණ ආරම්භ වූ මෙම ගින්න නිවා දැමීමට පොලීසිය හා පුත්තලම නගර වාසීන් කටයුතු කර තිබේ.
 
ගින්න හේතුවෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නොමැති අතර  ගින්නෙන් සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කරයි .

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post