වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට

0 Mar 16, 2018 10.09am Gossip

මඩු, ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

 ඊයේ (15) පස්වරුවේ ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව මඩු පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ අවුරුදු 05 සහ අවුරුදු 07 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post