වෑන් - ටිපර් අනතුරින් 4ක් මරුට

0 Jan 10, 2018 10.17am Gossip

කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් 9 දා රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.
 
අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
 
කොළඹ සිය යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ ටිපර් රථයක ගැටීමෙන් මෙම් අනතුර සිදුව තිබේ.
 
සිද්ධිය පිළිබඳව කිලිනොච්චිය  පොලීසිය පරීක්ෂණ පවත්වයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post