බරපතළ වංචා දූෂණ කොමිසමෙන් ‍වරදකරුවන්ට නඩු

0 Jan 04, 2018 09.42am Gossip

බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ අවසන් වාර්තාව මේ වනවිට තමා වෙත බාරදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව කොමිසමේ වාර්තා 34ක් මේ වනවිට තමා වෙත බාරදී තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා  මීට පෙර බාරදුන් වාර්තා 17ක් නීතිපතිවරයාට බාර දී තිබෙන බවද එම වාර්තා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලිසිය නඩු පැවරීම් මේ වනවිටත් සිදුකර තිබෙන බවද කියා සිටී.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post