දක්ෂිණ අධිවේගයේ ගමනාගමනය යථා තත්වයට

0 Dec 06, 2017 10.03am Gossip

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ කොක්මාදූව අතර ගමනාගමන කටයුතු යළි යථා තත්වයට පත් කර ඇත.

ගෑස් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අද(06) අලුයම සිදුවූ අනතුරට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.‍

අනතුර හේතුවෙන් කොට්ටාව දෙස පැමිණෙන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් මැදිරිය සදහන් කළේය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post