අයි.එස්‌. අයි.එස්‌. නායකයා මරුට

0 Jun 18, 2017 10.17am Gossip

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය හෙවත් යෝජිත ඉස්‌ලාමීය රාජ්‍යයේ නායකයා වන අබු බකර් අල් බැක්‌ඩාඩි සිරියාවේ රැකා වෙත එල්ල කරන ලද රුසියානු ගුවන් ප්‍රහාරවලින් මියගිය බව සනාථ වී තිබේ.

ඔහු සමඟ ප්‍රධාන පෙළේ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන් 300 ක්‌ ගුවන් ප්‍රහාරවලින් මියගොස්‌ තිබේ.

ඔහුගේ මරණය රුසියානු ආරක්‌ෂක අමාත්‍යාංශය උපුටා දක්‌වමින් ටාස්‌ ප්‍රවෘත්ති සේවය සනාථ කර තිබේ.
ෙඩ්‍රාaන යානා මඟින් ලබාගත් ඡායාරූප අනුව යමින් රුසියානු යුද ගුවන්යානා මෙම ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.
 
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post