අගමැති FCID ප්‍රගතිය සොයයි

0 Apr 07, 2017 09.45am Gossip

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිලධාරීන් අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීනව සිදු කෙරුණු වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් මත මේ කැඳවීම සිදු කර තිබේ. මෙම කැඳවීම සිදු වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සහ වියට්නාම් නිල සංචාරවලින් පසුවය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post