ප්‍රධාන කුඩු ජාවාරම්කරුවෙක් අල්ලයි

262 Aug 20, 2014 05.00pm Gossip

ප්‍රධාන කුඩු ජාවාරම්කරුවෙක් අල්ලයි
 

කුඩු නුවන් නොහොත් නුවන් ගුණතිලක අලිආස් නමැති මෙරට ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 300ට අධික ප්‍රමාණයක් සමග ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post