රත්තරන් කිලෝ11ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

102 Aug 19, 2014 05.05pm Gossip

රත්තරන් කිලෝ11ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට


තලෙයිමන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස නවතා තිබු වෑන් රථයක් තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ තිබී රෙදි වලින් ආවරණය කරන ලද රත්තරන් කිලෝ11යි ග්‍රෑම් 828ක් බර රන් පටි 53ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා කොළඹ,වත්තල හා පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලැබේ.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post