රුවන්ගි මීදුම් කළුවරත් එක්ක

0 Jul 09, 2018 11.47am Art

පහුගිය කාලයේ ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලත් නිතර දකින්න ලැබුණු රුවන්ගි රත්නායක හිටපු ගමන් වැඩි ශබ්දයක් නැතුව ගියේ ඇයි කියලා රසිකයෝ අතර කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ නිසාම අපි මේ ගැන හොයන්න රුවංගිට කතා කළා.

රුවන්ගි නිහඬයි කියලා කතාවක් යනවා. ඇයි එක සැරේට එහෙම වුණේ?. ‘‘නිහඬකමක් නම් නැහැ. උත්තම පුරුෂ ටෙලි නාට්‍යයේ ෂූටින් යනවා. ඒ වගේම එය මේ දින වල විකාශනය වෙනවා. ඊට අමතරව මීදුම් කළුවර ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් අවසන් කළා. එයත් ඉක්මන්ට විකාශය වේවි. තවත් නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා. ඒකයි නිහඬ නැහැ කිව්වේ. ‘‘


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post